News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
27

පිල්ලයාන් රක්ෂිත බන්ධනාගාරයට

1208 Views


පිල්ලයාන් රක්ෂිත බන්ධනාගාරයට

නැගෙනහිර පළාත් හිටපු අමාත්‍ය පිල්ලයාන් හෙවත් සිවනේස්තුරයි චන්ද්‍රකාන්තව මඩකලපුව දිස්ත්‍රික් මහේස්ත්‍රාත් අධිකරණය විසින් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අද නියෝග කර තිබෙනවා.

ඒ මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංගම් ඝාතනය පිලිබදව අදාල චෝදනාවකටයි.


News Articles
Latest Videos
Most Popular Post