News Line| Off Air
Generic placeholder image

Jul
27

අගමැති මෝදී ඉන්දියානුවන්ගෙන් ඉල්ලීමක් කරයි

582 Views


අගමැති මෝදී ඉන්දියානුවන්ගෙන් ඉල්ලීමක් කරයි

කොරෝනා අවධනම වැඩි රටවල් අතර අප අසල්වැසි ඉන්දියාවද වාර්තා අතර මුල් තැනක් ගෙන සිටිනවා. විශේෂයෙන්ම මේ වන විට එරට ආසාදිතයින් ගණන 1,385.685 ක් වන අතර වාර්තා වන මරණ ගණන 32.063 ක්.

මෙවන් පසුබිමක ඉන්දීය අගමැති මෝදී විශේෂ රූපවාහිනී වැඩ සටහනකට එක් වෙමින් ජාතිය අමතා සදහන් කරන්නේ මෙම වෛරසයෙන් බේරීම සදහා සිය ජනතාව දැනුවත්භාවයෙන් හා වගකීමෙන් රජය සහ සෞඛ්‍ය අංශ දී ඇති උපදෙස් අනුව මුඛ ආවරණ පැළද සමාජ දුරස්ථභාවය ආරක්ෂා කරමින් කටයුතු කරන ලෙසයි.


News Articles
Latest Videos
Most Popular Post