බත්තරමුල්ල ප්‍රදේශයේ විදුලි භාණ්ඩ වෙළද සැලක ගින්නක් හටගෙන ඇති බව අප වාර්තාකරුවන් සදහන් කළා. මෙම ගින්න මැඩ පැවැත්වීම සදහා ගිනි නිවීමේ දෙපාර්තුමේන්තුව කටයුතු කරමින් සිටින බවයි වැඩි දුරටත් සදහන් වන්නේ.
ගින්නට හේතුව පිලිබදව වැඩි දුර විමර්ශන ක්‍රියාත්මකයි.