News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
27

වික්ටෝරියා ප්‍රාන්තයේ කොරෝනා නව ආසාදිතයින් 500 ඉක්මවයි

464 Views


වික්ටෝරියා ප්‍රාන්තයේ කොරෝනා නව ආසාදිතයින් 500 ඉක්මවයි

කොරෝනා වෛරසයෙන් ඕස්ට්‍රලියාවේ වැඩිම අවදානමට ලක්ව තිබෙන ප්‍රාන්තය වශයෙන් වික්ටෝරියා ප්‍රාන්තයේ ඊයේ හදුනාගත් නව කොරෝනා ආසාදිතයින් ගණන 532 ක් දක්වා ඉහල ගොස් තිබෙනවා.

වාර්තා වන මරණ ගණන 06 ක්.


News Articles
Latest Videos
Most Popular Post