News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
27

මැතිවරණ කොමිසමේ තීරණයක් වෙනස් වෙයි

991 Views


මැතිවරණ කොමිසමේ තීරණයක් වෙනස් වෙයි

ජුලි 31 වනදා නිරෝධායනය වන පුද්ගලයන් උදෙසා ජන්දය ප්‍රකාශ කිරීමට සැලසුම් කර තිබු ජංගම වැඩ සටහන නොපවත්වන ලෙස අද මැතිවරණ කොමිසම තීරණය කර තිබෙනවා.

මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මේ බව සදහන් අද පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින්.


News Articles
Latest Videos
Most Popular Post