News Line| Off Air
Generic placeholder image

Jul
27

විදුලිය නොමැති නිවාස වලට සුර්ය විදුලි බල පද්ධති

661 Views


විදුලිය නොමැති නිවාස වලට සුර්ය විදුලි බල පද්ධති

විදුලි බලය ලබාදීමට සුදුසු තත්ත්වයක නොමැති නිවාස සඳහා සුර්ය විදුලි බල පද්ධතිය බැගින් නොමිලේ ලබා දීමට පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය මහතා උපදෙස් දී තිබෙන බව ප්‍රවාහන සේවා කළමනාකරණ සහ විදුලිබල සහ බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. මේ වන විට ශ්‍රී ලංකාව තුල විදුලිබලය නොමැති පවුල් 12,500ක් පමණ ජිවත් වනවා.

මෙය මහා මැතිවරණයෙන් පසුව ක්‍රියාත්මක කිරීමට නියමිත අතර ඉන්දියානු ණය වියාපෘතිය යටතේ ඒ සඳහා දැනටමත් අවශ්‍ය පියවර ගෙන ඇති බවද වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කළා.


News Articles
Latest Videos
Most Popular Post