කොරෝනා ආසාදනය වී සිටි අයිශ්චර්යා සහ ඇගේ දියණිය මේ වන විට සුවය ලබා රෝහලෙන් පිටව ගිය බව ඇයගේ සැමියා වන ප්‍රවීණ රංගන ශිල්පී අභිෂේක් බච්චන් සිය ටිවිටර් ගිණුමේ සටහනක් තබමින් සදහන් කර තිබෙනවා.
ඔහු එම නිවේදනයේ වැඩි දුරටත් සදහන් කරන්නේ තමා සහ තම පියා තව දුරටත් ප්‍රතිකාර ලබමින් සිටින බවයි.