News Line| Off Air
Generic placeholder image

Jul
28

ගාල්ලේ තැන් කිහිපයකට අද පැය 12 ක ජල කප්පාදුවක්

575 Views


ගාල්ලේ තැන් කිහිපයකට අද පැය 12 ක ජල කප්පාදුවක්

අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද දින දිනයේ පස්වරු 2.00 සිට හෙට අලුයම 2.00 දක්වා පැය 12 ක කාලයක් ගාල්ලේ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත් හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සදහන් කරනවා.

මේ අනුව මෙලෙස ජල සැපයුම අත් හිටුවන ප්‍රදේශ වන්නේ දොඩන්දුව , හබරාදුව, අක්මීමන , හපුගල ,අහංගම , රත්ගම යන ප්‍රදේශ වලටයි.


News Articles
Latest Videos
Most Popular Post