News Line| Off Air
Generic placeholder image

Jul
28

ලොව දරුණුතම ගෝලීය හදිසි අවස්ථාව මෙම කොරෝනා වසංගතය බවට WHOගෙන් ප්‍රකාශයක්

478 Views


ලොව දරුණුතම ගෝලීය හදිසි අවස්ථාව මෙම කොරෝනා වසංගතය බවට  WHOගෙන් ප්‍රකාශයක්

ලොව පුරා ව්‍යප්ත වෙමින් පවතින කොරෝනා වසංගතය ලෝක සෞඛ්‍ය සංවිධානය මුහුණ දී තිබෙන දරුණුතම හදිසි අවස්ථාව බව එහි අධ්‍යක්ෂවරයා සදහන් කරනවා.

සෞඛ්‍ය අංශ ලබා දී තිබෙන එම උපදෙස් අනුවම කටයුතු කරමින් මෙම වසංගතයෙන් ලෝකයම බේරා ගැනීම සියලු ලෝක වාසීන්ගේ යුතුකම හා වගකීම වන බවයි එම අධ්‍යක්ෂකවරයා වැඩි දුරටත් සදහන් කරන්නේ.

එම ක්‍රියාමාර්ගයන් අනුගමනය කරමින් මෙම වසංගතය පාලනය කර තිබෙන ලොව පුරා සියලු රටවල් වලට ඒ මහතා සිය ස්තුතිය පල කළා.


News Articles
Latest Videos
Most Popular Post