වනාතමුල්ල ග්‍රාම නිලධාරිනිය පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්ෂයක අල්ලසක් ලබා ගැනීම පිලිබදව අල්ලස් හා දුෂණ විමර්ශන ඒකකය විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා. එමෙන්ම ඇයට ආධාර ලබාදුන් පුද්ගලයාද අත් අඩංගුවට ගෙන තිබෙනවා.
සිද්ධිය පිලිබදව වැඩි දුර විමර්ශන ක්‍රියාත්මකයි