කොරෝනා වසංගතය හේතුවෙන් තවකාලිකව නවතා දමා තිබු රාජාංගණයේ ජන්ද පත්‍රිකා බෙදා හැරිම අද සිට ආරම්භ කරන බව තැපැල් දෙපාර්තුමේන්තුව සදහන් කරනවා.
මේ අනුව අද සිට දින 05 ක් කාලයක් මෙලෙස එම ප්‍රදේශයේ නිල ජන්ද පත්‍රිකා බෙදා හැරීමට සැලසුම් කර තිබෙනවා.