News Line| Off Air
Generic placeholder image

Jul
28

එජාපයේ 115 දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත් හිටුවයි

536 Views


එජාපයේ 115 දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත් හිටුවයි

එජාපයෙන් ගිය 115 දෙනෙකුගේ එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය ඉවත් කිරීමට එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර තිබෙනවා. මේ අනුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 54 කගේ සහ පළාත් පාලන නියෝජිතයින් 61 කගේ පක්ෂ සාමාජිකත්වය මෙලෙස ඉවත් කර තිබෙනවා.

සමගි ජන බලවේගය පක්ෂයෙන් ඉදිරි මැතිවරණය සඳහා නාමයෝජනා බාරදුන් සාමාජිකයින් 54 දෙනෙකුගේ සහ පළාත් පාලන ආයතනවල එජාප මන්ත්‍රීවරු 61 දෙනෙකු එක්සත් ජාතික පක්ෂයෙන් නෙරපීමට එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය අනුමැතිය දී තිබේ.

.


News Articles
Latest Videos
Most Popular Post