News Line| Off Air
Generic placeholder image

Jul
29

ලොව පුරා කොරෝනා මරණ 659,000කට ආසන්න වෙයි

494 Views


ලොව පුරා කොරෝනා මරණ 659,000කට ආසන්න වෙයි

මාරාන්තික කොරෝනා වෛරසයට අසාදනයෙන් මේ වන විට ලොව පුරා මියගිය ගණන 659.000කට ආසන්න බව විදෙස් වාර්තා සදහන් කරනවා. එම ගණන සටහන් වන්නේ 685,813 ක් ලෙසයි.. එමෙන්ම වාර්තා වන අසාදිත ගණන 16,668,138 ක් වන බව අද උදෑසන ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයයේ නිකුත් කර ඇති දත්ත මගින් පෙන්වා දෙනවා.

මෙම වෛරසයේ බලපෑම තව දුරටත් අවදානම් බව ( who) ලෝක සෞඛ්‍ය සංවිධනය සදහන් කරනවා. ඇමෙරිකාව කොරෝනා අවදානම් වැඩි රටක් ලෙස හදුනාගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post