News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
29

කොරෝනා අස්සේ ඉතාලිය සියලු පාසල් ආරම්භ කිරීමට යයි

556 Views


කොරෝනා අස්සේ ඉතාලිය සියලු පාසල් ආරම්භ කිරීමට යයි

කොරෝනා වෛරසය හමුවේ ඉකුත් කාල වකවානුවේදී දැඩි බලපෑමකට ලක්ව තිබු රටක් ලෙස ඉතාලිය සදහන් කරන්න පුළුවන්.

කෙසේ වෙතත් යම් පමණකට කොරෝනා පාලනය එරට සිදුව තිබෙන අතර එරට අධ්‍යාපන ඇමතිනි ලුසියා අස්සොලිනා මහත්මිය සදහන් කරන්නේ සිය රට තුල කොරෝනා වෛරසය කෙලෙස පැවතියද ඉතාලියේ සියලු පාසල් සැප්තැම්බර් 14 වනදා සිට ආරම්භ කිරීමට රජය තීරණය කර ඇති බවයි.


News Articles
Latest Videos
Most Popular Post