News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
30

TNA පිරිසක් පොහොට්ටුවට

785 Views


TNA පිරිසක් පොහොට්ටුවට

දෙමල ජාතික සන්ධානය නියෝජනය කරන දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයින් පිරිසක් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට සහය දැක්වීමට තීරණය තිබෙනවා.

මේ අනුව එම සන්ධානයේ සිටි නැගෙනහිර පළාත් සභාවේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ ජේ. ජේගනාදන් මහතා ඇතුළු මහජන නියෝජිතයින් 15 දෙනකු මෙලෙස පොහොට්ටුවට එක්ව තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post