News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
30

ලොව පුරා කොරෝනා ආසාදිතයින් ගණන 17,000,000 ආසන්නයි

716 Views


ලොව පුරා කොරෝනා ආසාදිතයින් ගණන 17,000,000 ආසන්නයි

මාරාන්තික කොරෝනා වෛරසය හේතුවෙන් මේ වන විට ලොව පුරා හදුනාගෙන තිබෙන රෝගීන් ගණන 17,000,000 කට ආසන්න බව ජෝන්ස් හොප්කිස්න් විශ්ව විද්‍යාලිය දත්ත මගින් වාර්තා වෙනවා. එය සටහන් වන්නේ 16,940, 174 ක් ලෙසයි.

මේ අතර වාර්තා වන මරණ ගණන 664,748 ක් ලෙසයි.


News Articles
Latest Videos
Most Popular Post