News Line| Off Air
Generic placeholder image

Jul
30

මැතිවරණ නීති කැඩුවොත් පොලීසියටත් නීති තද වෙයි

536 Views


මැතිවරණ නීති කැඩුවොත් පොලීසියටත් නීති තද වෙයි

ඉදිරි මහ මැතිවරණයට අදාලව මැතිවරණ නීති කඩන පොලිස් නිලධාරින්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව මැතිවරණ කටයුතු භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා සදහන් කරනවා.

මේ පිලිබදව අදහස් දක්වමින් ඒ මහතා වැඩි දුරටත් සදහන් කලේ මැතිවරණ නීති පිලිබදව සියලුම පොලිස් ස්ථාන දැනුවත් කර ඇති බවත් ඊට එරහිව ක්‍රියා කරන පොලිස් නිලධාරීන්ට නිල තල නොබලා දැඩිව නිතිය ක්‍රියාත්මක කරන බවයි.


News Articles
Latest Videos
Most Popular Post