News Line| Off Air
Generic placeholder image

Jul
30

වැඩිවන ආසාදිතයින් සමග ඉන්දියාව තව දුරටත් සීමා ලිහිල් කරයි

607 Views


වැඩිවන ආසාදිතයින් සමග ඉන්දියාව තව දුරටත් සීමා ලිහිල් කරයි

මේ වන විට මාරාන්තික කොරෝනා වෛරසයෙන් අසල්වැසි ඉන්දියාවද දැඩි බලපෑමකට ලක්ව තිබෙනවා. විශේෂයෙන්ම අද වන විට එරට හදුනාගෙන ඇති කොරෝනා ආසාදිතයින් ගණන මිලියන 1.5 ඉක්මවා ගොස් තිබෙනවා.

මෙවන් පසුබිමක් තුල ඉන්දියව තවදුරටත් සීමා ලිහිල් කිරීම එරට ජන ජීවිතය අවදානමකට ලක් කරන්නක් බව විශ්ලේෂකයෝ සදහන් කරන අතර කොරෝනා රට තුල ව්‍යප්ත වීම ඒ තුලින් වේගවත් වන බවටද ඔවුන් චෝදනා කරනවා.


News Articles
Latest Videos
Most Popular Post