News Line| Off Air
Generic placeholder image

Jul
30

කොරෝනා මඩින්න ප්‍රංශයෙන් ඉන්දියාවට පරිත්‍යාගයක්

626 Views


කොරෝනා මඩින්න ප්‍රංශයෙන් ඉන්දියාවට පරිත්‍යාගයක්

අසල්වැසි ඉන්දියාව මේ වන විට කොරෝනා වෛරසයෙන් පිඩාවට පත්ව සිටින ලොව අන් රටවල් අතර ඉදිරියෙන් පසුවෙනවා. එරට වාර්තා වන ආසාදිතයින් ගණන මිලියන 1.58ක්.

මේ හේතුවෙන් ඉන්දියාවේ කොරෝනා වසංගතයෙන් පිඩාවට පත්ව සිටින ජනතාවට සහනයක් වීමේ බලාපොරොත්තුවෙන් ප්‍රංශ විසින් ඉන්දියාවට යුරෝ මිලියන 200 ක වටිනාකමකින් යුතු වෛද්‍යාධාර තොගයක් පරිත්‍යාග කර තිබෙනවා.

එම ආධාර අතර ශ්වසන ආධාරක යන්ත්‍ර සාම්පල එකතුකිරීමේ උපකරණ ආදිය අයත් බවයි.


News Articles
Latest Videos
Most Popular Post