News Line| Off Air
Generic placeholder image

Jul
30

තවත් ආසාදිතයින් දෙදෙනෙකුට කොරෝනා

731 Views


තවත් ආසාදිතයින් දෙදෙනෙකුට කොරෝනා

මෙරට කොරෝනා ආසාදනය වූ තවත් ආසාදිතයින් දෙදෙනෙකු හදුනාගෙන තිබෙනවා. මේ අනුව මෙරට දී හමු වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 2814ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post