News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
31

ප්‍රදේශ කිහිපයකට අද තද සුළං

954 Views


ප්‍රදේශ කිහිපයකට අද තද සුළං

දිවයිනේ දකුණු සහ මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම්වලටත් මන්නාරම දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලටත් පැ.කි.මී. 60 – 70 ඉක්මවූ දක්වා තද සුළං තත්වයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිකුත් කල නිවේදනයේ සදහන් වෙනවා.

එමෙන්ම දිවයිනේ දකුණු පළාතේ ඇතැම් ස්ථානවලට තද වර්ෂාපතනයක් ඇති විය හැකි බව එම දෙපාර්තුමේන්තුව නිකුත් කල නිවේදනයේ වැඩි දුරටත් සදහන්.


News Articles
Latest Videos
Most Popular Post