News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
31

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් ගෙන්වා ගැනීම අද සිට යළි ඇරඹෙයි

874 Views


විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් ගෙන්වා ගැනීම අද සිට යළි ඇරඹෙයි

කොරෝනා වෛරසය හමුවේ තාවකාලිකව නවතා දමා තිබු විදේශයන්හි රැඳී සිටින ශී‍්‍ර ලාංකිකයන් යළි දිවයිනට ගෙන්වා ගැනීම අද සිට යළි ආරම්භ කර තිබෙනවා.

මේ අනුව අද එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි සහ අබුඩාබිවල සිටින ශී‍්‍ර ලාංකිකයින් පිරිසක් ගෙන්වා ගැනීමට නියමිත බව විදේශ සබඳතා පිළිබද ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා සදහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post