News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
31

ඇෆ්ගනිස්ථානයේ බෝම්බ පිපිරීමක්

578 Views


ඇෆ්ගනිස්ථානයේ බෝම්බ පිපිරීමක්

ඇෆ්ගනිස්ථානයේ මෝටර් රථ බෝම්බ පිපිරීමකින් 17 දෙනෙකු මියගොස් තිබෙනවා. මිය ගිය අය අතර ළමුන් කිහිප දෙනෙක්ද වන බවයි එරට වාර්තා සදහන් කරන්නේ.

සිද්ධිය පිලිබදව එරට ආරක්ෂක අංශ විමර්ශන සිදු කරන අතර ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙක් භාරගෙන නොමැත.


News Articles
Latest Videos
Most Popular Post