News Line| Off Air
Generic placeholder image

Jul
31

රාජාංගණයේ පනවා තිබූ සංචරණ සීමා ඉවතට

642 Views


රාජාංගණයේ පනවා තිබූ සංචරණ සීමා ඉවතට

රාජාංගණය ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළ පනවා තිබූ සංචරණ සිමා පනවා තිබූ, ගම්මාන 05ක සංචරණ සීමා අද දින ඉවත් කර තිබෙනවා.

රාජාංගණය සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කොට්ඨාසය තුළ ස්වයං නිරෝධායනය ලක් කළ පිරිසෙන් 90%ක් මේ වන විට නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර ඇති බවද වෛද්‍ය තේජන සෝමතිලක මහතා වැඩිදුරටත් සඳහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post