News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
2

ලොව පුරා කොරෝනා මරණ ගණන 682,800 පනියි

929 Views


ලොව පුරා කොරෝනා මරණ ගණන 682,800 පනියි

මාරාන්තික කොරෝනා වෛරසයෙන් මේ වන විට ලොව පුරා මිය ගිය ගණන 682,800 ඉක්මවා ගොස් තිබෙනවා. වාර්තා වන ආසාදිත ගණන 17,752,332 ක්.

ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ අද උදැසන නිකුත් දත්ත අනුව මේ වන විට ලොව පුරා සුවය ලැබූ පිරිස 10,484, 442 ක් ලෙස වාර්තා වනවා.


News Articles
Latest Videos
Most Popular Post