News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
3

මැතිවරණ ප්‍රචාරක කටයුතු අවසන්

546 Views


මැතිවරණ ප්‍රචාරක කටයුතු අවසන්

මෙවර මහ මැතිවරණයේ ප්‍රචාරණ කටයුතු ඊයේ මධ්‍යම රාත්‍රියෙන් අවසන් වුණා. ඒ අනුව මැතිවරණය පැවැත්වෙන අගෝස්තු මස 05 වනදා දක්වා කාලය නිහඬ කාලයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබෙන බව මැතිවරණ කොමිසම සදහන් කරනවා.

මෙම කාලය තුළ ප්‍රචාරණ කටයුතු වලින් වැලකි නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට සහය දෙන්නනැයි සියලු අපේක්ෂකවරුන්ගෙන් හා ජනතාවගෙන් මැතිවරණ කොමිසම වැඩි දුරටත් ඉල්ලා සිටිනවා.


News Articles
Latest Videos
Most Popular Post