News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
3

ඵෙතිහාසික මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර අද

892 Views


ඵෙතිහාසික මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ  අවසන් රන්දෝලි පෙරහැර අද

මහනුවර ඵෙතිහාසික ශ්‍රී දළඳා මාලිගාවේ ඇසල පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝලි මහ පෙරහර අද (03) රාත්‍රියේ වීදි සංචාරය කිරීමට නියමිත බව පැවසෙනවා.

දළදා මාළිගාව අභියසින් දකුණු දිශාභිමුඛව රාත්‍රී 7.15 ට පිටත්වන පෙරහර දළඳා වීථිය, යටිනුවර වීථිය, කන්දේ වීථිය, ඩී.එස්. සේනානායක වීථිය ඔස්සේ ගමන් ගෙන රජවීථියෙන් ඉහළට විත් ගෙවදීමට නියමිතව තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post