News Line| Off Air
Generic placeholder image

Aug
4

ඡන්ද පෙට්ටි නිකුත් කිරීම ආරම්භ කෙරේ

752 Views


ඡන්ද පෙට්ටි නිකුත් කිරීම ආරම්භ කෙරේ

හෙට පැවැත්වෙන මැතිවරණයේ ඡන්ද පෙට්ටි ඡන්ද මධ්‍යස්ථාන වෙත රැගෙන යාම අද පෙරවරුවේ සිට ආරම්භ කර තිබෙනවා.

මේ අනුව ඡන්ද ස්ථානාධිපතිවරයා සහ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් දෙදෙනෙකු එම ඡන්ද පෙට්ටි සමග ඡන්ද මධ්‍යස්ථාන වෙත පිටත්ව යනු ඇති.


News Articles
Latest Videos
Most Popular Post