News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
4

facebook හරහා සිදු කෙරූ මැතිවරණ ප්‍රචාරක දැන්වීම් වලට මිලියන 80 ක වියදමක්

664 Views


facebook  හරහා සිදු කෙරූ මැතිවරණ ප්‍රචාරක දැන්වීම් වලට මිලියන 80 ක වියදමක්

මෙවර මහ මැතිවරණය වෙනුවෙන් වෙනුවෙන් facebook හරහා සිදු කරන ලද දැන්වීම් වලට මිලියන 80 ක පමණ පමණ මුදලක් මෙරට දේශපාලඥයින් ගෙවා ඇති බව facebook සමාගම සදහන් කරනවා.

මේ අනුව face book තුල පළ කර ඇති දැන්වීම් ප්‍රමාණය 26,710 ක් වන බවයි වැඩි දුරටත් සදහන් වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post