News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
4

හදිසි අවශ්‍යතාවයක් මත වව්නියාවේ ඡන්ද මධ්‍යස්ථානයක් වෙනස් කරයි

619 Views


හදිසි අවශ්‍යතාවයක් මත වව්නියාවේ ඡන්ද මධ්‍යස්ථානයක් වෙනස් කරයි

වව්නියාවේ ඡන්ද මධ්‍යස්ථානයක් හදිස්සියේ වෙනස් කිරීමට මැතිවරණ නිලධාරින් තීරණය කර තිබෙනවා. මෙලෙස වෙනස් කර ඇත්තේ අංක 113 – ඊරට්ටපෙරියකුලම පැරකුම් මහ විද්‍යාලයේ ස්ථාපිත ඡන්ද මධ්‍යස්ථානයයි. ඒ අදාල මධස්ථානයේ බඹර කූඩු කිහිපයක් බැඳ තිබීම හේතුවෙන්.

මේ අනුව ඊට අදාල ජන්ද මධ්‍යස්ථානය වවුනියාව දකුණ ප්‍රාදේශිය සභා නිවාඩු නිකේතනය හා උත්සව ශාලාව වෙත මාරු කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post