News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
4

ලෙබනනයේ බීරූට් අගනුවර විශාල පිපිරීම් මාලාවක්

1434 Views


ලෙබනනයේ බීරූට් අගනුවර විශාල පිපිරීම් මාලාවක්

ලෙබනනයේ බීරූට් අගනුවර විශාල පිපිරීම් මාලාවක් සිදුව තිබෙන බව විදෙස් මාධ්‍ය උපුටා දක්වනවා. මෙම පිපිරීම නගරයේ වරාය ආශ්‍රිත ප්‍රදේශයේ සිදු වූ බව වාර්තා වන අතර මෙම පිපිරීම් මාලාවෙන් ලෙබනන් අගනුවර වන බේරූට් ප්‍රදේශයට විශාල හානියක් සිදු කර තිබෙන බවත් කෙසේ වෙතත් ජිවිත හානි සිදු වී ඇති බවට මෙතෙක් තහවුරු වී නොමැති බවද සදහන්.

මෙම පිපිරීම් මාලාව සිදු වන ආකාරයේ දර්ශන විදෙස් මාධ්‍ය වාර්තා කරන අතර සුන්බුන් සහිත කාර් සහ පිපිරුණු හානියට පත් ගොඩනැගිලි එම වීඩියෝ දර්ශනවල දැක්වෙනවා.

පිපිරීම් මාලාවට හේතුව මෙතෙක් වාර්තා වී නොමැත.


News Articles
Latest Videos
Most Popular Post