News Line| Off Air
Generic placeholder image

Aug
5

මහ මැතිවරණය නිරීක්ෂණයට කැෆේ සංවිධානයෙන් නිරීක්ෂකයින් 2200ක්

568 Views


මහ මැතිවරණය නිරීක්ෂණයට කැෆේ සංවිධානයෙන් නිරීක්ෂකයින් 2200ක්

මේ වන විට ආරම්භ වී ඇති මහ මැතිවරණය නිරීක්ෂණයට අදාලව කැෆේ සංවිධානය විසින් දිවයින පුරා නිරීක්ෂකයින් 2200කට අධික පිරිසක් යොදවා තිබෙන බව එම සංවිධානයේ විධයක අධ්‍යක්ෂ මනාස් මකින් මහතා සදහන් කළා.

කැෆේ සංවිධානයට මේ වන විට මැතිවරණ පැමිණිලි 1635ක් ද ප්‍රචණ්ඩ ක්‍රියා 222ක් ද මැතිවරණ නීති කඩ කිරීම් 603 ක් ද වාර්තා වී තිබෙන බවයි සදහන් වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post