News Line| Off Air
Generic placeholder image

Aug
6

ජන්ද ගණන් කිරීම් කටයුතු ඇරඹේ – පළමු ප්‍රථිපලය සවස 2 න් පසු

570 Views


ජන්ද ගණන් කිරීම් කටයුතු ඇරඹේ – පළමු ප්‍රථිපලය සවස 2 න්  පසු

මෙවර මහ මැතිවරණයේ ජන්ද ගණනය කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙන බව වාර්තා වෙනවා. මේ අනුව පළමුව තැපැල් ජන්ද ගණනය කිරීම් සිදු කරන බවත් අද දවල් 2.00 පමණ වන විට පළමු ජන්ද ප්‍රතිපලය නිකුත් කිරීමට හැකියාව පවතින බවයි මැතිවරණ කොමිසම සදහන් කරන්නේ.


News Articles
Latest Videos
Most Popular Post