News Line| Off Air
Generic placeholder image

Aug
9

ඥානසාර හිමිට මන්ත්‍රී ධුරයක්

592 Views


ඥානසාර හිමිට මන්ත්‍රී ධුරයක්

මහ මැතිවරණයෙන් හිමි වු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි තෝරාපත් කරගත් බව අපේ ජනබල පක්ෂය නිවේදනය කළා.

එම පක්ෂයේ සභාපති සමන් පෙරේරා මහතා මේ බව සඳහන් කළේ අද පැවති මාධ්‍ය හමුවක් අතරතුරයි.


News Articles
Latest Videos
Most Popular Post