ඉන්දියාවේ විජයවාඩා හි පිහිටි කොවිඩ් රෝගීන් ප්‍රතිකාර ලබමින් සිටි තවත් රෝහලක ගින්නක් ඇති වී තිබෙනවා.
මේ අනුව එම ගින්නෙන් රෝගීන් 10 දෙනෙකු මියගොස් ඇති බවත් තුවාල ලැබූ ඇති පිරිස සහ එම රෝහලේ ප්‍රතිකාර ලැබූ පිරිස කඩිනමින් වෙනත් රෝහලක් වෙත මාරු කිරීමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා.