මාරාන්තික කොරෝනා වෛරසය අසාදනය වී සිටින ලොව පුරා පුද්ගලයින් ගණන කෝටි දෙක ඉක්මවන බව විදෙස් වාර්තා සදහන් කරනවා. එම ගණන සටහන් වන්නේ 20,023,019 ක් ලෙසයි. වාර්තා වන මරණ ගණන 733,976 ක්.
අමෙරිකාවෙන් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන ලක්ෂ 50 ඉක්මවා තිබෙනවා.