News Line| Off Air
Generic placeholder image

Aug
10

ශ්‍රී ලාංකිකයන් 176ක් දිවයිනට ගෙන්වා ගැනේ

506 Views


ශ්‍රී ලාංකිකයන් 176ක් දිවයිනට ගෙන්වා ගැනේ

විදේශ රටවල් දෙකක සිටි ශ්‍රී ලාංකිකයන් 176 දෙනෙක් රැගෙන අද අලුයම (10) ගුවන් යානා දෙකක් කටුණායක ගුවන් තොටුපළට පැමිණ තිබුණා.

ඒ කටාර් හි රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 28 දෙනෙකු සහ ජපානයේ රැදී සිටි 148 දෙනෙකු රැගෙනයි.

මෙම පිරිස කටුණායක ගුවන් තොටුපළේදී පී. සී. ආර්. පරීක්ෂණ වලට ලක් කෙරුණා.


News Articles
Latest Videos
Most Popular Post