News Line| Off Air
Generic placeholder image

Aug
10

ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය කාට හිමිවෙයිද? තීරණය අද

560 Views


ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය කාට හිමිවෙයිද? තීරණය අද

මෙවර ජාතික ජන බල වේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය කාට හිමිවේද යන්න පිලිබදව අද දිනයේ තීරණාත්මක සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව එම බලවේගයේ ප්‍රධාන ලේකම්වරයා සදහන් කරනවා.

එම ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය ජනතා විමුක්ති පෙරමුණට හිමිවන බවටද මත පල වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post