ගතවූ පැය 24 තුළ බස්නාහිර පළාතේ සිඳු කළ වැටලීමකදී මත්කුඩු සහ මත්පැන් ජාවාරම සම්බන්ධයෙන් සැකකරුවන් 331 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මොවුන් අතර හෙරොයින් ළඟ තබාගත් සැකකරුවන් 122 දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර නීති විරෝධී මත්පැන් සමඟ 94දෙනෙක් සහ අයිස් මත්ද්‍රව්‍ය සමඟද සැක කරුවන් 9 දෙනෙකු වනවා.