News Line| Off Air
Generic placeholder image

Aug
10

ඇමතිකම් ඉල්ලමින් ජනපති පස්සේ ආ පිරිසට ජනපති කියූ දේ

699 Views


ඇමතිකම් ඉල්ලමින් ජනපති පස්සේ ආ පිරිසට ජනපති කියූ දේ

මෙවර මහ මැතිවරණයෙන් ජයගත් අපේක්ෂකයින් අමාත්‍යධුර ලබා ගැනීමේ අරමුණෙන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීම් සිදු කර ඇති පිරිස් පිලිබදව ජනපතිවරයා සිය අප්‍රසාදය පළ කර තිබෙනවා.

එවැනි පිරිස් ගෙන් ජනපතිවරයා අසා ඇත්තේ ජනතාවට වැඩ කිරීම සදහා අමාත්‍යධුරයක් අත්‍යවශ්‍ය නොවන බවයි. මේ පිලිබදව අදහස් දක්වමින් ජනපතිවරයා සදහන් කර ඇත්තේ එමෙන්ම එවැනි පුද්ගලයින් නිසා රට ගොඩනැගීම සදහා යන ගමනට බාධා සිදුවන බවයි.


News Articles
Latest Videos
Most Popular Post