එක්සත් ජාතික පක්ෂ රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා. පක්ෂ නායක අකිල විරාජ් කාරියවසම් මහතා මේ බව සදහන් කලේ එක්සත් ජාතික පක්ෂ නායක සිරිකොත පක්ෂ මුලස්ථානයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.