News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
11

එජාප ජාතික ලැයිස්තු මන්ත්‍රී නම් කිරීම 14 වනදා

644 Views


එජාප ජාතික ලැයිස්තු මන්ත්‍රී නම් කිරීම 14 වනදා

එක්සත් ජාතික පක්ෂයට හිමිව ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට කෙනෙකු නම් කිරීම ලබන සිකුරාදා ( 14 ) කිරීමට නියමිත බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා සදහන් කරනවා.

එමෙන්ම එක්සත් ජාතික පක්ෂ නායකත්වයේ දිගටම රැදී සිටීමට රනිල් වික්‍රමසිංහ මහතා අදහස් නොකරන හෙයින් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සදහා කෙනකු පත් කිරීමේ තීරණය පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙදී ගනු ඇති බවද ඒ මහතා වැඩි දුරටත් සදහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post