ජාතික ජන බලවේගයට ජාතික ලැයිස්තුවෙන් හිමිවන මන්ත්‍රී ධුරය සඳහා ජේෂ්ඨ කථිකාචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පත් කර තිබෙනවා.
ඇය ජාතික ජන බලවේයේ විද්වත් සංවිධානයේ අධ්‍යාපන හා ප්‍රතිපත්ති කමිටු සාමාජිකාවකි.