News Line| Off Air
Generic placeholder image

Aug
13

සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුව මෙන්න

1023 Views


සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුව මෙන්න

සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු නාම ලේකනය නම් කර තිබෙනවා.

එනම්,

රන්ජිත් මද්දුමබණ්ඩාර, හරින් ප්‍රනාන්දු ,ඉමිතියාස් බාකිර් මාකර් ,තිස්ස අත්තනායක , එරාන් වික්‍රමරත්න , මයන්ත දිසානායක,සහ ඩයනා ගමගේ යන අයගේ නම් මෙසේ ජාතික ලැයිස්තුවට නම් කර තිබෙනවා. ඊට අදාල නාම ලේකනය මැතිවරණ කොමිසම වෙත අද යොමු කිරීමට නියමිතව තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post