කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයේ කොරෝනා ආසාදිතයින් ගණන 629 ක් වන අතර එයින් 429 ක් සුවය ලබා ඇති අතර 169 ක් තව දුරටත් ප්‍රතිකාර ලබනවා.