News Line| Off Air
Generic placeholder image

Aug
13

මෙවර ඇමතිකම් නොලැබූ හිටපු ප්‍රබල ඇමැතිවරු මෙන්න

1317 Views


මෙවර ඇමතිකම් නොලැබූ  හිටපු ප්‍රබල ඇමැතිවරු මෙන්න

ඊයේ දිනයේ ජනපති අතින් පත්වීම් ලත් ඇමති මණ්ඩලයට පසුගිය කාලයේ හිටපු ප්‍රබල ඇමැතිවරු බොහොමයකට ඇමතිකම් නොලැබීයාම දක්නට ලැබෙන සුවිශේෂී කරුණකි.

එම පිරිස කවුරුන්ද යන්න පහතින් දැක්වේ.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ,සුසිල් ප්‍රේමජයන්ත ,විජේදාස රාජපක්ෂ, චන්දිම වීරක්කොඩි ,එස් බී දිසානායක, මහින්ද සමරසිංහ , ඩිලාන් පෙරේරා , ජෝන් සෙනෙවිරත්න, රංජිත් සියඹලාපිටිය යන අයයි.

මේ අතරින් හිටපු ඇමතිවරයෙක් වන විජයදාස රාජපක්ෂ මහතා හට අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ධුරය නම් කල සිටියද එතුමා එම ධුරය ප්‍රතික්ෂේප කර ඇතැයි ආරංචි මාර්ග සදහන් කරනවා. එමෙන්ම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හට ඇමති ධුරයක් නොලැබීයාම කාගේත් කතා බහට ලක්ව තිබෙන අතර කෙසේ වෙතත් විශේෂ තනතුරක් එතුමාට හිමිවේද යන්න මෙතෙක් තහවුරු වී නොමැත.


News Articles
Latest Videos
Most Popular Post