News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
14

කොරෝනා නිසා සැප්තැම්බර් 11 ප්‍රහාරයේ ආලෝක උපහාරය ඇණහිටී

1000 Views


කොරෝනා නිසා සැප්තැම්බර් 11 ප්‍රහාරයේ ආලෝක උපහාරය ඇණහිටී

2001 සැප්තැම්බර් 11 ඇමෙරික එක්සත් ජනපදයේ ලෝක වෙළෙද මධ්‍යස්ථානයට එල්ල වූ ප්‍රහාරය සිහිපත් කරමින් සහ එහිදී මියගිය අයට ගෞරව දැක්වීම අරමුණු කරගනිමින් නිව්යෝක් නගරයේ පැවැත්වෙන ආලෝක උපහාරය මෙවර සිදු කිරීමට නොහැකි බව බලධාරීන් සදහන් කරනවා . ඒ එරට පවතින කොරෝනා අවදානම සැලකිල්ලට ගෙනයි.

මෙම ආලෝක කදම්බ නිකුත් කිරීම සදහා ඒ සදහා වන වැඩ කටයුතු සිදු කිරීමට විශාල කාර්ය මණ්ඩලයක් අවශ්‍ය වන බවත් කොරෝනා තත්වය හමුවේ එලෙස බොහෝ පිරිසක් රැස් කිරීම අවදානම ඉහල දැමීමක් බවත් එම බලධාරීන් වැඩි දුරටත් අදහස් දක්වා තිබෙනවා.

මෙම ආලෝක උපහාරය ප්‍රහාරයට ලක් වූ ලෝක වෙළෙද මධ්‍යස්ථානයේ අසල කුළුණු දෙකක හැඩයට සමාන ආලෝක කදම්බ් දෙකක් රාත්‍රී අහසේ කිලෝමීටර් 07 කට ආසන්න ප්‍රමාණයකට විහිද යවනු ලබනවා.


News Articles
Latest Videos
Most Popular Post