News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
14

හිටපු ජනපති මෛත්‍රී සිය Facebook පිටුවේ සටහනක් තබමින් කියූ දේ

837 Views


හිටපු ජනපති මෛත්‍රී සිය Facebook  පිටුවේ සටහනක් තබමින් කියූ දේ

හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා සිය Facebook පිටුවේ ඊයේ දිනයේ විශේෂ සටහනක් තබා තිබෙනවා. එම සටහනේ දැක්වෙන්නේ “වෙහෙසකර අභියෝගක් සාර්ථකව ජය ගත් පසු එහි අග්‍ර ඵලය ලබන්න නිහඬව ටික කලක් බලා සිටිය යුතුයි“ යනුවෙන්ය.

හිටපු ජනපතිවරයා මෙවර මහ මැතිවරණයෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් පළමුවා ලෙස පාර්ලිමේන්තුවට තේරීපත් වීමට සමත් වුණා.


News Articles
Latest Videos
Most Popular Post