News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
15

රනිල්ට ජනාධිපති කොමිසමෙන් සිතාසි

565 Views


රනිල්ට ජනාධිපති කොමිසමෙන් සිතාසි

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට දේශපාලන පලිගැනීම් පිළිබඳ සෙවීමේ ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙස සිතාසි නිකුත් කර තිබෙනවා. ඒ ලබන 25 වනදායි.

මීට පෙර,ලබන 21 වනදා ජනපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙස ද එම කොමිසමෙන් සිතාසි නිකුත් කර තිබුනද එදිනම පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ සෙවීමේ ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැන්වීමත් සමග මෙලෙස නැවත 25 වනදා සිතාසි නිකුත් කිරීමට පියවර ගෙන ඇති බව සඳහන්.


News Articles
Latest Videos
Most Popular Post