News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
15

කොළඹ ප්‍රදේශ කිහිපයකට අද වතුර නෑ

826 Views


කොළඹ ප්‍රදේශ කිහිපයකට අද වතුර නෑ

අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ කිහිපයකට අද ජල සැපයීම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා. මෙලෙස කොළඹ 13, 14, 15 යන ප්‍රදේශවලට පස්වරු 8.00 සිට පැය 9 කාලයක් ජල සැපයුම අත්හිටුවනු ඇති.


News Articles
Latest Videos
Most Popular Post